ජපානයේ අගමැති තනතුරට යළිත් ෂිගේරු ඉෂිබා

ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා යළිත් වරක් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂ නායක ෂිගේරු ඉෂිබා තේරී පත්ව තිබෙනවා.

ඒ, එරට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩල ඡන්ද විමසීමේ දී බහුතර බලයක් දිනාගනිමින්.

මෙම ඡන්ද විමසීමේ දී ෂිගේරු ඉෂිබාට ඡන්ද 221ක් හිමි වුණා.

විපක්ෂ අපේක්ෂක යොෂිහිකෝ නෝඩාට හිමිවූයේ ඡන්ද 160ක් පමණයි.

මෙම ඡන්ද විමසීමේ පළමු වටයේ දී කිසිඳු අපේක්ෂකයෙකුට බහුතර බලයක් ලබාගැනීමට හැකියාව ලැබුණේ නැහැ.

ඒ, හේතුවෙන් දෙවන වටයේ ඡන්ද විමසීමක් පැවැත්වීමටයි කටයුතු කළේ.

ජපාන පහළ මන්ත්‍රී මණ්ඩලය තුළ අග්‍රාමාත්‍යවරයෙක් තෝරාගැනීම වෙනුවෙන් දෙවන වටයේ ඡන්ද විමසීමක් පවත්වා ඇත්තේ තිස් වසරකට පසුව වීම විශේෂත්වයක්.

  1. අලුතින් පත් උන අගමැති වරයා තවදුරටත් ඇමරිකන් කඳවුරේ එල්ලිලා සිටිමින් යුද්ධ කොන්ත්‍රාත් කරන්නේ නැතිව ඉන්නවා නම් හොඳයි. ලෝකයේ බොහෝ යුද්ධ අවුලුවාලන්නට ජපානය ලව්වා බොහෝ අකටයුතු කෙරුනා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14