දුම්රිය දෙකක් අතර සිර වී දුම්රිය සේවකයෙක් අවසන් ගමන් ගිහින් (වීඩියෝ)

දුම්රිය දෙකක් අතර සිර වී දුම්රිය සේවකයෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළා.

අද (09) දහවල් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බිහාර් ප්‍රාන්තයේ සෝන්පූර් දුම්රිය ස්ථානයේ සේවය කළ දුම්රිය පෝටර්වරයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම දුම්රිය සේවකයා දුම්රිය මැදිරි දෙකක් සම්බන්ධ කර ඇති කප්ලිං එක විවෘත කිරීමට යාමේ දී දුම්රිය දෙකක් අතර සිර වී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දුම්රිය සේවකයා මුහුණ පෑ එම අවාසනාවන්ත සිදුවීම දුම්රිය ස්ථානයේ සිටි අයෙක් වීඩියෝ ගතකර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණේ මෙලෙසින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
Dasatha Vimasuma|ආණ්ඩුව මාර සැපක් දෙන්නේ..කතා කරලා වැඩක් නෑ - ඒ කාලේ නම් පුතේ යකඩත් වික්කා
02:30
Video thumbnail
ගිනි ගත් මහජන පොළ නිසා මිනිස්සු අසරණවෙයි - කාටද මේ දුක කියන්නේ ?මිනිස්සු වැදලා ජනපතිගෙන් ඉල්ලපු දේ
15:12
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40
Video thumbnail
අජිත් - අරුණ පාර්ලිමේන්තුවේ පැටලෙයි - දිවිය ලෝකයේ ඉදලා ආපු කෙනෙක්නේ..Track පැනලද ?
08:20
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය
00:52