කොටුව – තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය අද සිට යළිත්

මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ග සංවර්ධන කිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ කොළඹ කොටුව සහ තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය අද (12) යළි ආරම්භ වනවා.

ඒ, අනුව කොළඹ කොටුව සහ තලේමන්නාරම අතර දුම්රිය ධාවනය දින සිට පහත පරිදි සිදුකෙරෙනවා.

කොළඹ කොටුවෙන් පිටත්වීම ‍පස්වරු 04.15 – තලෙයිමන්නාරමට ළඟාවීම පස්වරු 10.15ට

තලෙයිමන්නාරමෙන් පිටවීම හෙට (13) පෙරවරු 04.15 – කොළඹ කොටුවට ළඟාවීම පෙරවරු 10.15ට



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ නීතිය හිටපු ජනාධිපතිටත් එකයි, ගමේ ඉන්න සිරිපාලටත් එකයි
07:05
Video thumbnail
වාහන 10ක් එකිනෙක ගැටී අකුරණ දී බිහිසුණු අනතුරක් - කිහිපදෙනෙකුට ජීවිතය අහිමිවෙලා
01:50
Video thumbnail
විමල් වීරවංශ අද අධිකරණයට ආ හැටි
00:50
Video thumbnail
ආණ්ඩුව ආනන්තරීය පාපකර්ම සිදුකරනවා - හොඳටම බයවෙලා ඉන්නේ
07:48
Video thumbnail
ඥානසාර හිමිට නිදහස ඉල්ලන පාගමනට ජනතාවගෙත් සහයෝගයක් නෑ
02:10
Video thumbnail
අග්බෝව සොයාගෙන යුද හමුදා කණ්ඩායමක් ගේමට බහී
00:43
Video thumbnail
ඥානසාර හිමිට නිදහස ඉල්ලා කට්ටියම පන්දම් උස්සගෙන පාරට බැස්ස හැටි
01:19
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:11:57
Video thumbnail
මේ ආණ්ඩුව බෞද්ධ විරෝධී ගමනක් යන්නේ
02:02
Video thumbnail
කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
00:36