තව වසරක් තුළ දුම්රිය සේවය ඉහළම තලයට අරන් යනවා

බොහෝ දෙනා විරෝධය පළ කළත් තව වසරක් තුළ දුම්රිය සේවයේ පවතින ගැටලු නිරාකරණය කර ගනිමින් දුම්රිය සේවය ඉහළ තලයකට ගෙන ඒමට කටයුතු කිරීමේ හැකියාව පවතින බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කලේ ඉදිරි වසර සඳහා දුම්රිය සේවයේ සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.

තමන්ට ලැබී ඇති අමාත්‍යධූරය තුළින් රටේ පොදු ප්‍රවාහනය උදෙසා විශාල සේවයක් සිදු කිරීමට හැකිවනු ඇති බවත් දුම්රිය සේවයටත් එහි විශාල කාර්යභාරයක් පැවරෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56