spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තව වසරක් තුළ දුම්රිය සේවය ඉහළම තලයට අරන් යනවා

බොහෝ දෙනා විරෝධය පළ කළත් තව වසරක් තුළ දුම්රිය සේවයේ පවතින ගැටලු නිරාකරණය කර ගනිමින් දුම්රිය සේවය ඉහළ තලයකට ගෙන ඒමට කටයුතු කිරීමේ හැකියාව පවතින බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කලේ ඉදිරි වසර සඳහා දුම්රිය සේවයේ සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.

තමන්ට ලැබී ඇති අමාත්‍යධූරය තුළින් රටේ පොදු ප්‍රවාහනය උදෙසා විශාල සේවයක් සිදු කිරීමට හැකිවනු ඇති බවත් දුම්රිය සේවයටත් එහි විශාල කාර්යභාරයක් පැවරෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?