වගා හානි කළොත් රු . 1000ක දඩයක්

වගා හානි සිදුකළ අයාලේ යන සතුන් බැඳ තමන අවස්ථාවලදී ආහාරපාන වෙනුවෙන් සතුන්ගේ අයිතිකරු ගොවීන්ට දිනකට ගෙවිය යුතු මුදල රුපියල් 25 සිට රුපියල් 1000 දක්වා වැඩි කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව වසර 20කට අධික කාලයක් ක්‍රියාත්මක වූ 2000 අංත 46 දරණ ගොවිජන සංවර්ධන පනතෙන් සංශෝධිත කෙටුම්පත කඩිනමින් ගැසට් කිරීම හරහා මෙම දඩ මුදල් ඉහළ දැමීමට නියමිතය.

අදාළ සංශෝධන ඇතුළත් අවසන් කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ඊයේ ලබාදුන් අතර පසුව එය පාර්ලිමේන්තුවේ අනුමැතිය මත කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ගැසට් කිරීමට නියමිතව තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21