සුසන්තිකාගේ වසර 24ක් පැරණි ආසියානු ආධිපත්‍ය බිඳ වැටෙයි

ශ්‍රී ලංකාවේ හිටපු කෙටි දුර ධාවන ශූරියක වූ සුසන්තිකා ජයසිංහගේ නම දිරියේ වසර 24ක් පැවති කාන්තා මීටර් 100 ආසියානු වාර්තාව ඊයේ බිඳ වැටුණා.

ජපානයේ පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ දී මෙම වාර්තාව බිඳ දැමුවේ චීනයේ 17 හැවිරිදි ධාවන ශූරියක වන චෙන් යුජී විසින්.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 100 ඉසව්වේ අවසන් ධාවන තරග තත්පර 11.06ක කාලය කින් අවසන් කරමින් චෙන් යුජී මෙම නව ආසියානු වාර්තාව පිහිටවනු ලැබුවා.

මීට පෙර තත්පර 11.15ක කාලයක් වාර්තා කරමින් 2002 වසරේ දකුණු කොරියාවේ බුසාන් නුවර පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ දී සුසන්තිකා ජයසිංහ විසින් මෙම ආසියානු වාර්තාව පිහිටුවා තිබුණා.

මේ අතර 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 100 ඉසව්වේ රිදී පදක්කම තත්පර 11.21ක කාලයක් වාර්තා කළ සිංගප්පූරුව නියෝජනය කරමින් ඔලිම්පික් තරගාවලියට සහභාගී වූ ශාන්ති පෙරේරා දිනාගත් අතර, බහරේනයේ එඩිඩියොන්ග් ඔඩියොන්ග් තත්පර 11.33ක කාලයක් වාර්තා කරමින් මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21