හරක් කටාගෙන් ගුටි කෑ කෙහෙල්බද්දර පද්මේ රෝහලට

රක්ෂිත බන්ධන්බාගර ගතකර සිටින සංවිධානාත්මක අපරාධකරුවන් වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ සහ මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ වැලිසර බන්ධනාගාරයේ දීම ගැටුමක් ඇතිකර ගෙන තිබෙනවා.

එම ගැටුමෙන් සුළු තුවාල ලැබූ කෙහෙල්බද්දර පද්මේ මේ වන විට රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.