Indian Premier League

10 වන ශ්‍රේණියේ සිසුවෙකු අපයෝජන කළ ගුරුවරිය රිමාන්ඩ්

මොරගහහෙන, ඔලබොඩුව ප්‍රදේශයේ පාසලක 10 වන ශ්‍රේණියේ සිසුවෙකුට ලිංගික අපයෝජන කළ පාසල් ගුරුවරියක් ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා.

ඒ, සැකකාර ගුරුවරිය ඊයේ (01) හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට පාසල් ගුරුවරියක් ලිංගික අපයෝජන සිදුකළ බවට ළමා ආරක්ෂණ අධිකාරියෙන් මොරගහහේන පොලිසියට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස ළමා කාන්තා කාර්යාංශ නිලධාරීන් විසින් විමර්ශන සිදුකර සැකකාර ගුරුවරිය ඊයේ (01) අත්අඩංගුවට ගැනුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ 42 හැවිරිදි මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි ගුරුවරියක් බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිලියන ගාණක් මහජන මුදල් විනාශ කරලා - ගරා වැටුණු ජනාධිපති මන්දිරය
08:46
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුව සලිතවෙන අනාවැකියක් - වැඩසටහන මැද Play වුණු වීඩියෝව
13:03
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:35:01
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුවට ලොකු පාඩමක් උගන්වයි
12:59
Video thumbnail
ඡන්දය දුන්නත් සල්ලි තියෙනවද දෙන්න ? - රනිල්ගෙන් ආණ්ඩුවට සැර හින්ට් පාට් එකක්
15:34
Video thumbnail
කටුනායක ව්‍යාපාරිකයාගේ දිවි තොර කරන්න ආ වෙ#ක්කරු කොටු වෙයි
01:11
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීතුමිය හිනාවෙලා රනිල් ගැන කියපු කතාව
07:56
Video thumbnail
ආශු මාරසිංහ කෙලින්ම සැරටම කියපු කතාව
06:53
Video thumbnail
කුණු කානුවේ ගිය ඔටුන්න රනිල්ගේ ඔළුවට ආවට - මේ ඔටුන්න ජනතාවම අපිට පැළන්දුවා
04:56
Video thumbnail
සමහර අයගේ ගණුදෙණු ආපුවහම අපිට ආත්ම හතක් තියන්න වෙනවා
12:22

?