පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙති

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ස්වර්ගස්ථ වන විට උන් වහන්සේ 88 වන වියේ පසු වුණා.

වතිකානුවේ කැසා සැන්ටා මාර්ටා හි පිහිටි නිවසේදී උන්වහන්සේ ස්වර්ගස්ථ වූ බවයි වතිකානය නිවේදනය කළේ.

ඊයේ (20) දිනයේ දී ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයට ද උන්වහන්සේ එක්ව සිටියා.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් උන්වහන්සේ පසුගිය පෙබරවාරි මාසයේ 14 වනදා රෝහල්ගත කරනු ලැබුවා.

එහිදී දින 38ක කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව පාප් වහන්සේ පසුගිය මාර්තු මාසයේ රෝහලෙන් පිටව ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18