පොලිසියෙන් මිය ගියා කියා තහවුරු කළ ඩෑන්තවමත් ජිවතුන් අතර – පොලිසිය නැවත කියයි

වැල්ලම්පිටිය වෙඩි වැදීමෙන් ජාතික රෝහලට ඇතුළත් කර බරපතල තත්ත්වයේ පසු වූ ඩෑන් ප්‍රියසාද් මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

නමුත් මීට ටික මොහොතකට කළින් නැවත පොලිස් මාධ්‍ය ප්‍රකාශ බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ ඔහු මෙම වෙඩි වැදීමෙන් මියගොස් නොමැති බවයි.

එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ ඔහු මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

  1. Poliesiya aeiy maewagae thorathuru janamaddayta kiyanne poliesiyath mahlimahwa wagae thamiy boru kiyala janathawa mulahwae dahla hariyata daeyak daena gan naethuwa kiyanna aepah mata kiyanna thiyaenne oba thumahlata bath aekae thiyana biththarae hoyah ganna baeriwa maewagae boru thorathuru daenna aepah polise pathi thumah waga kiyanna ohne



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46
Video thumbnail
ජලභීතිකා නව පනත තුළින් සිදුවන ගැටලු ගැන සජිත් හෙළිකරයි - තවත් සංශෝධනය කරන්න එපා
05:50
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගෙදර අය කෑගහලා සමරපු හැටි - සතුටට කට්ටිය රතිඤ්ඤත් දායි
01:36
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54