අනියම් ඇසුරක් පැවැත් වූ විවාහක කතගේ ගෙදර රැය පහන් කළ කොස්තාපල් ඥාතීන්ට මාට්ටු

විවාහක කාන්තාවක් සමඟ අනියම් ඇසුරක් පැවැත් වූ පොලිස් නිලධාරියෙක් අදාළ කාන්තාවගේ ඥාතීන් විසින් අල්ලාගෙන පොලිසියට භාරදීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රජයේ මුද්‍රණාලයේ පොලිස් මුරපොළ විශේෂ රාජකාරීයේ කටයුතු කරනු ලැබූ පොලිස් කොස්තාපල්වරයෙක්.

මෙම කොස්තාපල්වරයා පසුගිය 20 වනදා රාජකාරි අවසන්ව ඔහු සමඟ අනියම් ඇසුරක් පැවැත් වූ මොරටුව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි විවාහක කාන්තාවගේ නිවසට ගොස් තිබෙනවා.

පසුව ඔහු එදින ඇයගේ නිවසේ රැය පහන්කර ඊට පසුදින (21) නිවසෙන් පිටව යන අවස්ථාවේ කාන්තාවගේ ඥාතීන් විසින් ඔහුව අල්ලාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව ඔහුව පොලිස් නිලධාරීන් වෙත භාරදීමට අදාළ ඥාතීන් කටයුතු කර ඇති අතර, එහිදී අදාළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

  1. මෙතනදි නීතියට පටහැනි යමක් වෙලා නැහැ නමුත් අදාල දෙදෙනාගෙ බිරිඳට සහ සැමියාට ඩිවෝස් වෙන්න අවශ්‍ය ශාක්ෂියක් පමණයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56