සජිත් දැඩි තීරණයක

පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ගනු ලබන තීරණ විවේචනය කරන පුද්ගලයින්ට දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායක මහතා පසුගිය දා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමාස මහතා හමුවී එම පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තා. ඒ සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය හමුවක් කැදවමින් සමගි ජන බලවේගයේ පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේක මහතා සදහන් කළේ දයා රත්නායක සමගි ජන බලවේගයට සම්බන්ධ කර ගැනිම සම්බන්ධයෙන් තමන් දැඩි විරෝධයක් පළ කරන බවයි.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගන්නා තීරණ විවේචනය කරන පුද්ගලයින්ට තරාතිරම නොබලා දැඩිව ක්‍රියාත්මක වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
19
+1
5
+1
50
+1
4
+1
1
+1
3
+1
12
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශම්මිට ඉල්ලා අස්වෙන්න කියලා ජනපති කියලා නැහැ
03:42
Video thumbnail
සජිත්ගෙන් රටම හොල්ලන ප්‍රකාශයක් - ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන්
06:23
Video thumbnail
මහ භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර් කෙනෙක්ට ගිහින්..නලින්ද සියල්ල එළියට එයි
02:51
Video thumbnail
ජනපති පත්කරපු ලේකම් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
10:28
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන ඇමති නලින්ද කැබිනට් මාධ්‍ය හමුවේදී කට අරියි..එකක්වත් අත් හරින්නේ නෑ
07:08
Video thumbnail
අපි හැමදේම තියාගෙන දේශපාලනයට ආව මිනිස්සු..බොරු කියලා පච කියලා අන්දපු මේ වගේ ආණ්ඩුවක් තවත් නෑ
06:25
Video thumbnail
හයිවේ බස් එකේ වීරයා වෙන්න ගිහින් අන්තිමට නෝන්ඩි වුණ හැටි
01:14
Video thumbnail
සජබයේ ඇමතියෙක් හොරකම් කළා නම් අනිවාර්යෙන් දඬුවම් දෙන්න ඕනි.. l S. M. Marikkar
03:53
Video thumbnail
සංජීවගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
07:22
Video thumbnail
සුරේෂ් සලේ දැඩි ආරක්ෂාවක් මැදින් කොටුව උසාවිය
01:43