සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
සාලමුල්ල පිහිටි තම නිවසේදී මෙම වෙඩි තැබීම සිදුව තිබෙන්නේ
බරපතල තත්වයේ පසුවන ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
බරපතල තත්ත්වයෙන් රෝහලට ඇතුළත් කළ ඩෑන් ප්‍රියසාද් මිය ගොස් තිබෙනවා.














නිවන් සුව ලැබේවා
ජීවිතේ කාගෙවත් ඉත්තෙක් වෙන්න එපා.තමන්ගෙ පවුල විතරයි තමන් සමග ඉන්නේ කියන දෙ මේ මනුස්සයා අවබෝධ කරගත්තේ නැහැ.මොනවා උනත් ඔබට නිවන් අවබෝධ වේවා!
මේවා අනිත් මිනිස්සුන්ටත් හොඳ පාඩම්තමන්ගේ යටි අරමුණු සාර්ථක කරගැනීමම සඳහාඑක්කෝ පාතාල කල්ලියකට හේත්තුෙනවානැතිනම් කොහේ හරි යන දේශපාලනඥයෙකුට හේත්තු වෙනවාඅන්තිමේදී බොහොම අමාරුවෙන් පින් කරලා ලබා ගත්ත මනුස්සආත්මයඒ වෙනුවෙන් බිලි දෙනවා අවසානයේ ඔවුන් එකෙක්වත් නෑතමන්ගේ පවුලේ අයට විතරයි ඒ දුක වේදනාව තියෙන්නේ ජීවත්වෙන අනිත් මිනිසුන්ටත් මේවා හොඳ ආදර්ශයක්