10 වන ශ්‍රේණියේ සිසුවෙකු අපයෝජන කළ ගුරුවරිය රිමාන්ඩ්

මොරගහහෙන, ඔලබොඩුව ප්‍රදේශයේ පාසලක 10 වන ශ්‍රේණියේ සිසුවෙකුට ලිංගික අපයෝජන කළ පාසල් ගුරුවරියක් ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා.

ඒ, සැකකාර ගුරුවරිය ඊයේ (01) හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට පාසල් ගුරුවරියක් ලිංගික අපයෝජන සිදුකළ බවට ළමා ආරක්ෂණ අධිකාරියෙන් මොරගහහේන පොලිසියට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස ළමා කාන්තා කාර්යාංශ නිලධාරීන් විසින් විමර්ශන සිදුකර සැකකාර ගුරුවරිය ඊයේ (01) අත්අඩංගුවට ගැනුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ 42 හැවිරිදි මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි ගුරුවරියක් බවයි පොලිසිය පැවසුවේ.

  1. දරුවෙකුට පන්සලකට, පසලකට යන්න. කොහොමද මෙ වගෙ අපයොජනය වෙනවනම්. ඉන්න හිතෙන රටක්!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17