AFC Banner
Empty Ad
Empty Ad

ළමුන් සහ වැඩිහිටියන් අතර ඉන්ෆ්ලුවෙන්සා A සහ B වෛරස ව්‍යාප්තියක්

ළමුන් සහ වැඩිහිටියන් අතර මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා A සහ B වෛරස ව්‍යාප්තියේ වැඩිවීමක් වාර්තාවන බව සෞඛ්‍ය අංශ පවසනවා.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වි‍ශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ, වයස අවු 2ට අඩු ළමුන්, 65ට වඩා වැඩි පිරිස්, ගැබිණි මව්වරුන් හා නිධන්ගත රෝගවලින් පෙළෙන පිරිස් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බවය.

රෝග ලක්ෂණ ලෙස කැස්ස, සෙම්ප්‍රතික්ෂාව, හිසරදය, තද උණ, වමනය, ඇස්වලින් කබ ගැලීම පවතින බව වි‍ශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?