සේවක අර්ථසාධක දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

අංක 13, ලොයිඩ්ස් ගොඩනැගිල්ල, සර් බාරොන් ජයතිලක මාවත, කොළඹ 01 යන ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ මහජන සබඳතා කවුළු (11) සිට 2021.08.20 දක්වා වසා තැබෙන බව සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එහි සේවයේ නියුතු නිලධාරින් කිහිපදෙනෙකු කොවිඩ් ආසාදිත බවට තහවුරුවීම නිසා එම ගොඩනැගිල්ලෙහි පිහිටි මහජන සබඳතා කවුළු මෙසේ වසා තැබෙන බව සේවක අර්ථසාධක  අරමුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරි ඒ් ජි යූ තිලකරත්න මහතා නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ.

කෙසේ වෙතත් සාමාජිකයින්ට හා සේවායෝජකයන්ට සියලු සේවාවන් දුරස්ථව සැලසීමට කටයුතු යොදා තිබෙන අතර වැඩිදුර තොරතුරු සඳහා www.epf.lk වෙත පිවිස දැනගත හැකිය.

ඒ් සම්බන්ධයෙන් වන සියලු විමසීම් සඳහා 0112 206 690-94 දක්වා වන දුරකථන අංක භාවිත කළ හැකි බව ද දන්වා ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59