AFC Banner
Empty Ad
Empty Ad

වසන්ත මුදලිගේ අධිකරණයට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ අද (13) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට යළි රැගෙනවිත් තිබෙනවා.

වසන්ත මුදලිගේට එරෙහි නඩුවක් අද දහවල් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි.

වසන්ත මුදලිගේ ඊයේ දිනයේද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඔහුව අද දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?