දසත ඩිජිටල් පුවත් අවකාශයේ ‘Who Is The Next President’ වෙතින් උණුසුම් ඡන්ද ප්‍රතිඵල ලද සැණින් ඔබට (වීඩියෝ)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වැනි විධායක ජනාධිපතිවරණය අද (21) උදෑසන 07 සිට ආරම්භ කෙරුණු අතර; ඒ පිළිබඳ ව දවසේ මැතිවරණයේ සිදුවන සියලු ම තොරතුරු ලද සැණින් ප්‍රේක්ෂක ඔබ වෙත සජීවීව ගෙන ඒමට ‘දසත ඩිජිටල් ප්‍රවෘත්ති’ අංශ‍යේ ‘Who Is The Next President’ විශේෂ මැතිවරණ විකාශය යටතේ සූදානමින් සිටිනවා.

අද උදෑසන 07 සිට මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් කේන්ද්‍ර කරගනිමින්; ඡන්ද මධ්‍යස්ථාව 13,421ක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ඡන්ද විමසීමේ ක්‍රියාවලියේ ආරම්භය, ඡන්ද දායකයින් ඡන්දය භාවිත කිරීමට පැමිණෙන ආකාරය, පවතින ආරක්ෂාමය තත්ත්වය ද දසත ප්‍රවෘත්ති තුළින් ඔබ වෙත නැරඹිය හැකියි.

එමෙන්ම පස්වරු 04ට ඡන්ද විමසීමේ කටයුතු අවසන් කිරීම, ආරක්ෂිතව ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යන ආකාරය මෙන් ම තැපැල් ඡන්ද ප්‍රතිඵල සහ ඉන් අනතුරුව රාත්‍රියේ සිට පහන්වන තුරුම මෙවර නව ජනාධිපතිවරයා කවුරුන් ද යන කාරණය සම්බන්ධයෙන් ප්‍රේක්ෂක ඔබ වෙත ඩිජිටල් අවකාශය ඔස්සේ සියලු තොරතුරු සැපයීමට අප සූදානමින් සිටිනවා.

ඒ සමගින් දවස පුරා ඔබ කොහේ, කුමන රාජකාරියක යෙදී සිටියද මෙවර ඡන්ද ප්‍රතිඵල තම දූරකථන ඩිජිටල් අවකාශය ඔස්සේ දසත නිල ෆේස්බුක් ගිණුමට පිවිසීමෙන් හෝ දසත යූ ටියුබ් නාලිකාව ඔස්සේ ඔබට නැරඹිය හැකියි.

එමෙන්ම සහෘද ප්‍රේක්ෂකගේ රසවින්දනය උසස් කිරීම සඳහා විශේෂ වැඩසටහන් සහ සිනමා වින්දන රැසක් ද දසත අප සූදානම් කරගෙන සිටිනවා.

දසත ‘Who Is The Next President’ විශේෂ මැතිවරණ විකාශය සමගින් සජීවී ව ෆේස්බුක් ඔස්සේ එක්වීමට ඔබත් මෙතැනින් පිවිසෙන්න.

දසත ‘Who Is The Next President’ විශේෂ මැතිවරණ විකාශය සමගින් සජීවී ව යූටියුබ් ඔස්සේ එක්වීමට ඔබත් මෙතැනින් පිවිසෙන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39