AFC Banner
Empty Ad
Empty Ad

රුපියල තවත් ශක්තිමත් වෙයි

ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අද (11)දින වන විට තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කර ඇති විනිමය අනුපාතයන් අනුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු.311.44ක් ලෙසත් විකිණුම් මිල රු. 327.66ක් ලෙසත් සටහන් කර තිබෙනවා.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?