spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මේ වෙලාවේ කිසිම කෙනෙක් බඩගින්නේ තියන්නේ නැහැ – අගමැති

අද පෙරවරුවේ ආහාර සුරක්ෂිතතතාවය පිළිබඳ වූ කමිටුව අගමැති කාර්යාලයේදී රැස්වු අවස්ථාවේදී ආහාර අර්බුදය හමුවේ කිසිවෙක් බඩගින්නේ නොතැබීම තමාගේ ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙහිදි ප්‍රකාශ කර සිටියේ විශේෂයෙන්ම කුඩා දරුවන් සහ වැඩිහිටියන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙසයි .

මෙම ආහාර අර්බුදයට සාර්ථකව මුහුණදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලෙසත්, එයට අමාත්‍ය නිමල් සිරිපාල , ආචාර්ය හර්ෂද සිල්වා සහ ජනාධිපති කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, යුද හමුදාව, පෞද්ගලික අංශය ඇතුළු අදාළ ආයතන වල නියෝජිතයින් ඊට එක් කරන ලෙසත් අගමැතිවරයා දන්වා සිටියේය.

ආහාර සුරක්ෂිතතාවය යන කාරණයේදී විශේෂයෙන්ම ළමා නිවාස, වැඩිහිටි නිවාස, ආබාධිත පුද්ගලයින් සිටින නිවාස සඳහා විශේෂ අවධානයක් යොමු කරන ලෙස ද නිලධාරීන්ට අගමැතිවරයා උපදෙස් ලබා දුන්නා.

287244947 394874449345782 7143344066645356952 n 2
287507847 394874519345775 465834984223241275 n 2
287670199 394874782679082 4600091803444098534 n
288747492 394874846012409 2520729898984760780 n 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?