spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ළමා අපයෝජන ගැන කියන්න නව ඔන්ලයින් ක්‍රමවේදයක්

අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (28) දින ආරම්භ කරනු ලැබුවා.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් Internet Watch Foundation ආයතනයේ සහයෝගය සහ Save the Children & Child Fund හි අනුග්‍රහය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

මෙහි අරමුණ අන්තර්ජාලයේ පවතින හානිකර අන්තර්ගතයන් කඩිනමින් ඉවත් කිරීම බවද ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?