කළුතර ජනප්‍රිය පාසලක සිසුන් දහයක් රෝහල් ගත කරයි

කළුතර ජනප්‍රිය පාසලක එන්නතක් ලබාදීමෙන් පසු සිසුන් 10කු රෝහල් ගතකර තිබෙනවා.

කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දින දහවල් කාලයේ සිසුන්ට එන්නතක් ලබා දීමෙන් පසු දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශික්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

වයස අවුරුදු 12 සහ 13 වියේ පසුවන ළමුන් පිරිසක් මෙලෙස රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

පාසලේ 07 සහ 08 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන්ට මෙම එන්නත ලබාදී තිබෙනවා.

එම සිසුන් ක්ලාන්ත ගතිය, හුස්ම ගැනීමේ අපහසුතාව සහ බියට පත්වීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි රෝහලේ උසස් නිලධාරියෙක් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46