ලෝකෙම දන්න බද්ධ වූ නිවුන්නු ආයෙමත් කරළියට

ඇබී සහ බ්‍රිටනි (Abby and Brittany) නම් සිරුරෙන් බද්ධ වූ නිවුන් සොහොයුරියන් පසුගිය කාලයේ ලෝකයේ අතිශය ජනප්‍රියත්වයට පත් වුණා.

විදෙස් මාධ්‍ය රැසක් මේ වනවිට වාර්තා කර ඇත්තේ එම නිවුන් සොහොයුරියන් විවාහ දිවියට එළඹ ඇති බවයි.

ඔවුන්ගේ සහකරුවා Josh Bowling නමැති පශු වෛද්‍යවරයෙක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම වාර්තා පෙන්වා දෙන්නේ 2021 වර්ෂයේදී අප්‍රසිද්ධ ලෙස ඔවුන් විවාහ වී ඇති බවයි.

මෙම නිවුන් සොහොයුරියන් 1996 වසරේ දී ඔප්රා වින්ෆ්‍රේ ප්‍රදර්ශනයට පෙනී සිටීමත් සමග ලෙව පුරා අවධානය ඔවුන් වෙත යොමු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
5
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සේවකයින්ට ප#ර දුන් සිද්ධියට Mr. කොත්තු හිමිකරු අත්අඩංගුවට
02:15
Video thumbnail
නිදහස් පක්ෂය බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්නේ - නීති විරෝධීයි
03:31
Video thumbnail
ගාල්ලේ ඉදලා ඇවිත් අනුරාධපුරේ ආච්චි කෙනෙක්ට සත්තම දැම්ම චණ්ඩි
01:46
Video thumbnail
අනුර - සජිත් හමුවෙයි.. විශේෂ සාකච්ඡාවක්
04:29
Video thumbnail
අපේ ඉලක්කය වසර 5 තුළදි හෙද සේවයට 13600ක් බැඳවා ගැනීම l Nalinda Jayatissa
13:41
Video thumbnail
තෙල් මිල අඩු කරන්න එපා, රු 650ක් වෙනකම් වැඩි කරන්න
04:00
Video thumbnail
ජනාධිපතිතුමා කරපු වැඩේ දැකලා මිනිස්සු පුදුම වෙයි
01:16
Video thumbnail
අතුරුගිරියේ නිවසකින් අධි බලැති යතුරුපැදි පහක් කොටුවෙයි - කොහොමද බයික් ටික?
02:22
Video thumbnail
මගේ පැන්ට්‍රියට එන ඇමතිවරු දැන් ඉන්නේ - ආපු ගමන් අහන්නේ කෑම ගැන
04:19
Video thumbnail
නාමල් විතරයි ජනතාව වෙනුවෙන් ආවේ - මිහින්තලේ හිමි ආණ්ඩුව සැරටම අමතයි
12:51