මුහුද අයිනේ බංකුවේ පෙම්කෙළිය පෙම්වතුන් වීඩියෝ කළ 29 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

දඩල්ල මුහුදු වෙරළ තිරයේදී පෙම්වතුන්ගේ නිරුවත් ඡායාරුප විඩියෝකර අන්තර්ජාලයට මුදාහැරීම සිදුකළ සැකකරුවෙකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


මෙලෙස අත්අඩංගුවට ගෙන අත්තේ ගාල්ල දඩල්ල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක්.

ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයාට ලැබුන තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ පරික්ෂනවලදි අනාවරණයවී ඇත්තේ එම මුහුදු වෙරල ආශ්‍රිතව තිබෙන වැටකෙයියා පඳුරු අසලට පැමිණෙන පෙම්වතුන් අසලට පැමිණෙන අදාළ සැකකරු “ඔතන ඉන්න එපා පොලිසියෙන් ඒවි ඇතුලට යන්න” යනුවෙන් පවසා ඔවුන් ඉදිරියෙන් ඇති වැටකෙයියා පඳුරු තුලට යවා ඇති බවයි.

ඉන් අනතුරුව පෙම්වතුන්ට රිසිසේ හැසිරිම සඳහා වැටකෙයියා පඳුරු තුල බංකු ගසා අඳුරු තැන්ද සැකකරු විසින් සකස්කර තිබි ඇති අතර එම ස්ථානවලට ගොස් ඇතැම් පෙම්වතුන් ලිංගිකව හැසිරෙන අයුරු හොර රහසේ විඩියෝකර අන්තර්ජාලයට මුදා හැරිම සහ මුදලට විකිණිම සිදුකර තිබෙනවා.

පොලිසිය පැවසුවේ මේ වනවිට එවැනි විඩියෝ හැත්තෑ පහකට අධික ප්‍රමාණයක් සැකකරු විසින් අන්තර් ජාලයට මුදාහැර ඇති අතර ඒවා බොහොමයක් බාල වයස්කාර සිසුවියන්ගේ ඒවා බවයි.

ඉදිරියේදීත් මෙවැනි ආකාරයේ ස්ථාන හදිසි පරීක්ෂා කිරීම් සිදුකරන ලෙසට පොලිස්පතිවරයා විසින් උසස් නිළධාරීන් වෙත පවසා ඇති බවද වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49