“මට සමාවෙන්න ප්‍රියන්ත..”

පාකිස්ථානයේ සියල්කොට්හිදී මිලේච්ඡ අන්තවාදී ප්‍රහාරයක් හමුවේ ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර දියවඩනගේ දෙණ, කඩවත ගනේමුල්ලේ නිවසේ තැන්පත් කරන ඡායාරූපයක් සිය ට්ටිටර් ගිණුම ඔස්සේ පළ කරමින්, මලික් අද්නාන් ඉහත වැකිය සටහන් කර තිබුණා.

එම වැකිය සහ මලික් අද්නාන් අතර ඇත්තේ, වෙන් කළ නොහැකි සබඳතාවක්. සාහසකයින් පිරිසක් ප්‍රියන්ත කුමාරව වට කරගෙන පහර දෙද්දි, තනි මලික් අද්නාන් එම ප්‍රහාරයන්ට එරෙහිව ඔහුට කළ හැකි සියලු ප්‍රතිවිරෝධතාවන් දක්වනවා.

කෙසේ වෙතත්, එම ප්‍රතිවිරෝධය මෙම උමතු අන්තවාදීන්ගේ සැහැසිකම් නවතාලන්නට ප්‍රමාණවත් වූයේ නැහැ.

සිය ජීවිතය අනතුරේ හෙළමින්, තවකෙකුගේ හුස්ම පොද රැකගන්නට අද්නාන් කළ සටන තවත් සුළු වේලාවකින් ලොව පුරා පැතිර යනවා.

නොමිනිසුන් අතර සිය මිනිසත්කම විදහා දැක්වූ මේ පාකිස්ථානුවාගේ ශ්‍රේෂ්ඨ ක්‍රියාව නෙත ගැටෙන පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්, ඔහුට පාකිස්ථාන පුරවැසියෙකුට පිරිනැමෙන ඉහළම සිවිල් සම්මානය වන, තම්හා ඊ සුජාත් හෙවත් “මම සුජාත පාකිස්ථානුවෙක්“ යන සම්මානය පිරිනැමීමට තීරණය කරනවා. ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රියන්ත කුමාරගේ ඡායාරූපයක් පළ කරමින්, තවමත් පසුතැවෙන්නෙ ඒ ලතෙත් ශ්‍රේෂ්ඨ පාකිස්ථානුවයි.

image 1

රටම කම්පාවට පත් කරමින් ප්‍රියන්ත කුමාර අවසන් ගමන් යන හැටි

අමානුෂික ලෙස ඝාතනය කළ ‘ප්‍රියන්ත ‘ අද අවසන් ගමනේ

ප්‍රියන්ත කුමාරව මරා දැමූ පාපතරයාගෙන් පාපොච්චාරණයක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?