“මට සමාවෙන්න ප්‍රියන්ත..”

පාකිස්ථානයේ සියල්කොට්හිදී මිලේච්ඡ අන්තවාදී ප්‍රහාරයක් හමුවේ ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර දියවඩනගේ දෙණ, කඩවත ගනේමුල්ලේ නිවසේ තැන්පත් කරන ඡායාරූපයක් සිය ට්ටිටර් ගිණුම ඔස්සේ පළ කරමින්, මලික් අද්නාන් ඉහත වැකිය සටහන් කර තිබුණා.

එම වැකිය සහ මලික් අද්නාන් අතර ඇත්තේ, වෙන් කළ නොහැකි සබඳතාවක්. සාහසකයින් පිරිසක් ප්‍රියන්ත කුමාරව වට කරගෙන පහර දෙද්දි, තනි මලික් අද්නාන් එම ප්‍රහාරයන්ට එරෙහිව ඔහුට කළ හැකි සියලු ප්‍රතිවිරෝධතාවන් දක්වනවා.

කෙසේ වෙතත්, එම ප්‍රතිවිරෝධය මෙම උමතු අන්තවාදීන්ගේ සැහැසිකම් නවතාලන්නට ප්‍රමාණවත් වූයේ නැහැ.

සිය ජීවිතය අනතුරේ හෙළමින්, තවකෙකුගේ හුස්ම පොද රැකගන්නට අද්නාන් කළ සටන තවත් සුළු වේලාවකින් ලොව පුරා පැතිර යනවා.

නොමිනිසුන් අතර සිය මිනිසත්කම විදහා දැක්වූ මේ පාකිස්ථානුවාගේ ශ්‍රේෂ්ඨ ක්‍රියාව නෙත ගැටෙන පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්, ඔහුට පාකිස්ථාන පුරවැසියෙකුට පිරිනැමෙන ඉහළම සිවිල් සම්මානය වන, තම්හා ඊ සුජාත් හෙවත් “මම සුජාත පාකිස්ථානුවෙක්“ යන සම්මානය පිරිනැමීමට තීරණය කරනවා. ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රියන්ත කුමාරගේ ඡායාරූපයක් පළ කරමින්, තවමත් පසුතැවෙන්නෙ ඒ ලතෙත් ශ්‍රේෂ්ඨ පාකිස්ථානුවයි.

image 1

රටම කම්පාවට පත් කරමින් ප්‍රියන්ත කුමාර අවසන් ගමන් යන හැටි

අමානුෂික ලෙස ඝාතනය කළ ‘ප්‍රියන්ත ‘ අද අවසන් ගමනේ

ප්‍රියන්ත කුමාරව මරා දැමූ පාපතරයාගෙන් පාපොච්චාරණයක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන් ස්ථානය කියලා දාන්න වෙන්නේ මහමෝදර බන්ධනාගාරය - ගාල්ලට තව බන්ධනාගාර එපා
06:10
Video thumbnail
පුද්ගලික වගා ඉඩමකින් වනඅලි සිරුරක් හමුවෙයි
00:25
Video thumbnail
මඩුගස්තලාව කදු රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න
00:58
Video thumbnail
Van එකේ ඇවිත් බයික් එක උස්සපු හොරාට ගුටි පූජාවක්
01:16
Video thumbnail
රජයට මිනිස්සු පොල් ග#හයි
01:22
Video thumbnail
මීගමුව බන්ධනාගාරය ඇතුළේ වෙච්ච සියල්ල ජේලර් කෙනෙක් හෙළිකරයි
01:45
Video thumbnail
දුම් ගහලා දෙන්න කිව්වට දුමායනයෙන් විතරක් ඩෙංගු මර්දනය කරන්න බෑ
03:32
Video thumbnail
පුනරුත්ථාපනයෙන් පසු 47%ක් මිතුරු ඇසුර, ප්‍රේම සබඳතා නිසා 4%ක් ‍යළි මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා
07:29
Video thumbnail
"රජයට අමතකවීමේ ලෙඩේ හොඳවේවා" කියලා මිනිස්සු පොල් ග#හයි - අද කියන දේ හෙට අමතකයි
02:54
Video thumbnail
විපක්ෂයේ අනුරනම් මේ වෙනකොට අමුඩය ගහගෙන පාරේ - බියර් හදනවා කිව්ව දේට කට උත්තර නැතිවෙන්න කියයි
03:42