රටම කම්පාවට පත් කරමින් ප්‍රියන්ත කුමාර අවසන් ගමන් යන හැටි

පාකිස්තානයේ සියල්කෝට්හි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදී පසුගිය 03වැනිදා ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (08දා) සවස ගණේමුල්ල, පොල්හේන පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.

මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එවන ලද ශෝක පණිවිඩය පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා විසින්ද, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් එවන ලද ශෝක පණිවිඩය මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිනී සුදීමා චාන්දනී මහත්මිය විසින්ද, කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ශෝක පණිවිඩය ප්‍රසාද් හර්ෂන් පියතුමන් විසින්ද ඉදිරිපත් කළහ.

අවසන් කටයුතු සිදු කෙරුණු අවස්ථාවට විශාල පිරිසක් එක්ව සිටි අතර, පොලිස් සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ආරක්ෂාවටද යොදවා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56