අතේ තිබුණු ගිනි අවිය පත්තු වී බලංගොඩ වැඩබලන ස්ථානාධිපතිවරයා රෝහලේ

අවශ්‍යව සිටින සැකකරුවෙක් අද (01) උදෑසන කාලයේ බලන්ගොඩ බස් නැවතුම්පලේ සිටින බවට බලන්ගොඩ පොලිසියට ලද තොරතුරකට අනුව, බලන්ගොඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති සමග තව පොලිස් නිලධාරියෙක් සැකකරුව අත්අඩංගුවට ගැනීම සඳහා බස්නැවතුම්පොළ වෙත ගොස් තිබෙනවා.

අදාළ වැටලීම වන අවස්ථාවේ දී සැකකරැ විසින් පළායාමට උත්සහ දරා ඇති අතර සැකකරු පසුපස ගිය පොලිස් ස්ථානාධිපතිවරයා අසළ තිබූ දර ගොඩක පැටලි බිම ඇද වැටී තිබෙනවා.

එම අවස්ථාවේ දී ඔහුගේ අතෙහි තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවිය පත්තූ වී ඔහුගේ බඩ පුදේශයට වෙඩි වැදී තිබෙනවා.

ඒ අනුව තුවාල ලැබූ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා බලංගොඩ රොහලට ඇතුළත් කිරිමෙන් පසු රත්නපුර රෝහලට මාරැකර යවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෝටර් රථයක් මෝහිණී ඇල්ලට පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:52
Video thumbnail
ශෂී වීරවංශ ඇප අරගෙන අධිකරණයෙන් ගිය හැටි
00:43
Video thumbnail
ශෂී වීරවංශ ඇප අරගෙන අධිකරණයෙන් ගිය හැටි - මූණත් වහගෙන යන විදිය
01:00
Video thumbnail
ආණ්ඩුවට ඇපත් නැතිවෙන ප්‍රතිඵලයක් ලැබෙන්නේ - මාලිමාවට ඡන්දය දුන්න ගොඩක් අය පොහොට්ටුව පැත්තට එනවා
04:36
Video thumbnail
අපරාධකාරයෝ සාටකේ දාගෙන සුදනෝ වගේ කතාකරනවා
08:48
Video thumbnail
22වන සංශෝධනයට පොහොට්ටුව සම්පූර්ණයෙන් විරුද්ධයි - රටේ වෙන ප්‍රශ්න නැද්ද ?
06:43
Video thumbnail
මේ කහින්නේ නැතිව ඉන්නවා හලෝ..පයිත්තියන් ඩොක්ටර්...
00:21
Video thumbnail
නාමල්ගේ මේ පයිත්තියන් ඩොක්ටර්ට කියන්න සද්දේ නැතිව ඉන්න කියලා
01:15
Video thumbnail
අර්චුනා නැගිටලා මහින්දට දැම්ම සැර සත්තම - "කොණ්ද පණ තියෙනවනම් නවත්තලා කියන්න"
00:28
Video thumbnail
පයිත්තියම් ඩොක්ටර් - හෝව් හෝව් නාමල් දුවන්න එපා
00:48