හෝර්මුස් හරහා යන්න අපි නම් සල්ලි ගෙවන්නෙන් නැහැ – මැලේසියානු රජය කියයි

හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට මැලේසියානු නැව් කිසිඳු මුදලක් නොගෙවන බව මැලේසියානු රජය පවසනවා.

මැලේසියානු රජයේ ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව සඳහන් කර තිබෙනවා.