වතුකරයේ ගොවීන් 241 දෙනෙක්ට ගොවි විශ්‍රාම රක්ෂණ ඔප්පු ප්‍රදානය කෙරේ

මෙරට ගොවි ජනතාවගේ විශ්‍රාම දිවිය අභිමානවත් විශ්‍රාම දිවියක් කිරිම සදහා කෘෂිකර්ම සහ ගොවි රක්ෂණ මණ්ඩලය මගින් හදුන්වා දුන් ගොවි රක්ෂණ ඔප්පු ප්‍රදානය කිරිමේ උත්සවයක් අද (01) දින මස්කෙළිය සාමිමලේ නගරයේ උත්සව ශාලාවකදී පැවැත්වුණා.

මස්කෙළිය පොලිස්වසමට අයත් අප්කට්, ඔල්ටන්, මානෙළු, මීරියාකෝට්ට යන ප්‍රදේශවල එළවලු වගා කරන ගොවීන් නව ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ සාමාජිකත්වය ලබා ගෙන තිබුණා.

ඒ අනුව කෘෂිකර්ම සහ ගොවි රක්ෂණ මණ්ඩලයේ ලියාපදිංචි වූ වතුකරයේ ගොවීන් 241 දෙනෙක්ට රක්ෂණ ඔප්පු ප්‍රදානය කිරිම අද (01) දිනයේ දී සිදුකර තිබෙනවා.

මෙම අවස්ථාවට නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි , හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න ඇතුළු පිරිසක් ආරාධිතයින් ලෙස සහභාගී වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11