නේටෝ සංවිධානයෙන් අමෙරිකාව ඉවත්කර ගැනීමට ට්‍රම්ප් සැරසෙයි

අමෙරිකා එක්සත් ජනපදය නේටෝ සංවිධානයෙන් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් බැරෑරුම් ලෙස සලකා බලමින් සිටින බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.

මැදපෙරදිග යුද්ධයට සහයෝගය නොදැක්වීම සම්බන්ධයෙන් ට්‍රම්ප් විසින් අවස්ථා කිහිපයකදීම නේටෝ සංවිධානයට විවේචනය කළ බවට විදෙස් මාධ්‍ය වාර්තා පළ වූ අතර හෝමූස් සමුද්‍ර සන්ධියට හමුදා යැවීම ප්‍රතික්ෂේප කිරීම නිසා නේටෝ සංවිධානය “බියගුල්ලන්” ලෙස ට්‍රම්ප් විසින් හඳුන්වනු ලැබුවා..

“මම කවදාවත් නේටෝවෙන් ආභාෂය ලැබුවේ නැහැ. ඔවුන් කඩදාසි කොටියෙකු බව මම සැමවිටම දැන සිටියා, ඒ වගේම පුටින් ද එය දන්නවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
5
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජොන්ස්ටන් IAID එකෙන් එළියට ඇවිත් ආණ්ඩුවට දෙසයි
00:46
Video thumbnail
නියංගම අතුරු මාර්ගයේ මිනිස්සුත් තිගැස්සුණු සද්දය..
01:17
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
00:00
Video thumbnail
ජොන්ස්ටන් IAID එකෙන් එළියට ඇවිත් ආණ්ඩුවට දෙසයි..අපි වැරදි කරලා නෑ..එන්න කිව්වම එනවා..පැනලා යන්නේ නෑ
06:13
Video thumbnail
වැලිගම දී සෙල්ලම් දාපු යතුරුපැදි රැසක් කොටුවෙයි
02:37
Video thumbnail
නියංගම අතුරු මාර්ගයේ මිනිස්සුත් තිගැස්සුණු සද්දය.."ජරාස් ගාලා මහ සද්දයක් ඇහුණා..නින්දෙන් ඇහැරුණා"
02:47
Video thumbnail
දේශපාලන හිතවත්කම් වලින් රැකියා ලබාදෙන්නේ නෑ - ලාල් කාන්ත සැරටම කියයි
11:30
Video thumbnail
බැකෝවක් උඩට නැගලා වැඩ දැම්ම ආණ්ඩුවේ ප්‍රබලයා
01:36
Video thumbnail
මීගොඩ අනතුරෙන් අවසන් ගමන් ගිය යුද්ධ හමුදාවේ කෝප්‍රල්වරයා සහ බිරිඳ
01:45
Video thumbnail
කොළඹ දෙවනත් කරන්න අපි එනවා
04:42