අවිශ්ක ගුණවර්ධන පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් අයටහනය සමඟ පුහුණුකරුවෙක් ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ අවිශ්ක ගුණවර්ධන ඔහු විසින් දැරූ එම තනතුරුවලින් ඉවත්ව තිබෙනවා.

අවිශ්ක ගුණවර්ධන අවසන්වරට 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කළා.

ඊට පෙර ඔහු ශ්‍රී ලංකා A කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් සේවය කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !