AFC Banner
AFC Banner
Empty Ad

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති රිමාන්ඩ්

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ ඔහුගේ සහෝදරයා ලබන ජනවාරි මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

සැකකරුවන් බෙලිඅත්ත පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද මෙම සැකකරුවන් ඉදිරිපත් කර තිබුණා.

ජල නල එලීමේ ව්‍යෘපෘතියකට අදාළව රැගෙන විත් තිබූ බට සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව මෙම සැකකරුවන් පොලිස අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?