සීදූව කසළ අංගනයේ ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට දින දෙකක් ගත වෙන ලකුණු

කටුනායක, සීදූව, අම්බලන්මුල්ල කසළ අංගනයේ අද (11) දිනයේ දී හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

මෙම ගින්න හේතුවෙන් පැය හතරක් පමණ කාලයක් එම ප්‍රදේශය දුමෙන් වැසීගොස් ඇති අතර ප්‍රදේශවාසීන් මෙන්ම කටුනායක – කොළඹ අධිවේගි මාර්ගය ද සමිපූර්ණයෙන් දුමෙන් වැසීයාම හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගත් රියදුරන් ද දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්‎ ගම්පහ ගිනි නිමිමෙි ඒකකයේ රථ දෙකක් සහ කටුනායක ආයෝජන මණ්ඩලයේ ගිනි නිවීමේ රථ දෙකක් යොදාගෙන මෙම ගින්න පාලනයට කටයුතු කර ඇති අතර මේ වන විටත් එම කටයුතු සිදුවනවා. බවයි වාර්තා වන්නේ.

මෙම ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීම සඳහා දින දෙකක් පමණ ගතවන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38