බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති රිමාන්ඩ්

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ ඔහුගේ සහෝදරයා ලබන ජනවාරි මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

සැකකරුවන් බෙලිඅත්ත පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද මෙම සැකකරුවන් ඉදිරිපත් කර තිබුණා.

ජල නල එලීමේ ව්‍යෘපෘතියකට අදාළව රැගෙන විත් තිබූ බට සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව මෙම සැකකරුවන් පොලිස අත්අඩංගුවට ගෙන තිබුණා.

  1. බෙලි අත්තෙනම් ඉතින් අහන්න දෙයක් නැනේ ලොක්කගේ ආදී පාරේ යනවා ඇති.. හොයලා බලන්න බට එලන්න කපපු කාණුවල පස් ටිකත් විකුනලා ඇති



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30