ට්‍රම්ප්ගේ පැය 48ක අවසාන නිවේදනයට ඉරානයෙන් දැඩි ප්‍රතිචාරයක්

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පැය 48ක නවතම අවසාන නිවේදනය සම්බන්ධයෙන් ඉරානය දැඩි ප්‍රතිචාර දක්වා තිබෙනවා.

“ඇමරිකානු සහ සියොන්වාදී” සතුරන් ආක්‍රමණයක් සිදු කළහොත්, එය “අඛණ්ඩ හා විනාශකාරී” පළිගැනීමේ ප්‍රහාර දියත් කරන බවයි ඉරාන හමුදාවේ මධ්‍යම මූලස්ථානයේ අණදෙන නිලධාරී මේජර් අලි අබ්දොලාහි පවසන්නේ.

ඉරානයේ මධ්‍යම හමුදා මූලස්ථානයේ ප්‍රකාශක ඊබ්‍රහිම් සොල්ෆගාරි ද අනතුරු ඇඟවූයේ එක්සත් ජනපද “ආක්‍රමණශීලීත්වය පුළුල් වුවහොත් එය මුළු කලාපයම ඔබට නිරයක් බවට පත්වනු ඇති” බවයි.

එකඟතාවකට පැමිණීමට හෝ හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඉරානයට ඇත්තේ, තවත් පැය 48ක් පමණ බව ජනාධිපති ට්‍රම්ප් සිය ටෲත් සමාජ මාධ්‍යහි සටහනක් තබමින් පවසා තිබුණේ.

ට්‍රම්ප් පෙන්වා දෙන්නේ මේ සඳහා තමන් ඉරානයට දින 10ක් ලබා දුන් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46