කහ පාට ගෑස් 08 වනදා හෝ 09 වනදා වෙළඳපොළට

ලබන 08 වනදා හෝ 09 වනදා වනවිට අවශ්‍ය ගෑස් තොග වෙළඳපොළට සැපයීමට කටයුතු කරන බවට ලාෆ්ස් ගෑස් සමාගම දැනුම් දී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් පවසනවා.

එම සමාගමට අයත් ගෑස් තොගයක් රැගත් නෞකාවක් දිවයිනට ලඟා වී ඇති බවත්, ගෑස් වෙළඳපොළට නිකුත් කිරීමට අව්සහ්ය කටයුතු එම සමාගම විසින් සිදුකරගෙන යන බවද දැනුම් දී ඇති බවත් සභාපතිවරයා පැවසුවේ.

මේ අතර වෙළඳපොළේ ගෑස් හිඟයක් පවතින අවස්ථාවක ගෑස් සඟවා තබාගැනීමට කටයුතු නොකරන ලෙස වෙළෙඳ නියෝජිතයින්ට දැනුම් දෙනවා.

එලෙස ගෑස් සඟවා තබාගන්නා පුද්ගලයින්ට එරෙහිව නීත්‍යනුකූලව කටයුත් කරන බවයි සභාපතිවරයා ආධාරණය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32