Empty Ad
Empty Ad
 Empty Ad

පොලිසිය මවකට පිහිට වෙයි

බණ්ඩාරගම රයිගම ගුන්ගමුව ප්‍රදේශයේ ප්‍රජා ශාලාවක් අසල අතරමංව සිටි වයෝවෘධ මවකට රාත්‍රී රැකවරණය ලබා දීමට බණ්ඩාරගම පොලීසිය කටයුතු කර තිබුනා.

ප්‍රදේශවාසීන් 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකය හරහා සිදු කළ දැනුම්දීමට අනුවයි පොලිසිය ක්‍රියාත්මක වී තිබුනේ.

එම වයෝවෘද්ධ මවගෙන් සිදු කළ කරුණු විමසීමේ දී ඇය පාදුක්ක ප්‍රදේශයේ තැනැත්තියක් බව ප්‍රකාශ කල බව පොලිසිය පවසනවා.

වයෝවෘද්ධ මව කිසියම් අයකු ගෙනත් දැමූ අයෙක්ද නැතහොත් ඇයට නිසි කල්පනාවක් නොවීමෙන් ඉබාගාතේ ඇවිද ආවාද යන්න නොදන්නා බව ප්‍රදේශවාසීන් පවසයි.

එම මව ප්‍රදේශවාසීන්ගේ සහයෙන් පොලිස් කැබ් රථයේ නංවා ගෙන පොලිසියට රැගෙන ගොස් රැය පහන් කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා කටයුතු කිරීමට බණ්ඩාරගම පොලිසිය කටයුතු කර ඇති අතර ඇයගේ ඥාතීන් සොයා භාර දීමට කටයුතු කරන බව බණ්ඩාරගම පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

බණ්ඩාරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොච්චර වැරදුණත් උත්සාහය අත්හරින්න එපා
04:33
Video thumbnail
හරිනි - අනුර ගැටුම ගැන ටිල්වින් කියද්දී නිවේදකයා වේදිකාවට ගොඩවී ටිල්වින්ව පැත්තකට කරයි
32:28
Video thumbnail
හැමෝගෙම රෙදි නැතිවෙන්න අන්තිම කතාව සැපට - සැරට කරපු නලින්ද
17:47
Video thumbnail
සෞදි අරාබි කාන්තාරයට වැටුණු හිම කැට අතර තිබූ භයානක රහස #globalnews
08:41
Video thumbnail
මැතිවරණයෙන් පසුව ලක් අම්මට - තැපැල් පෙට්ටියෙන් වෙන්න යන දේ #damitha_abeyrathna
07:33
Video thumbnail
ලාල් කාන්ත පොලීසියට චණ්ඩි පාට් දානවා #lalkantha
04:34
Video thumbnail
5 ශිෂ්‍යත්වය නැතිකරනවද? නැද්ද ?
02:13
Video thumbnail
කූඩුව ඇතුළේ බූරු ගැස්සවූ OICට වැඩ වරදී - අන්න උසාවි දාලා
03:22
Video thumbnail
අවසන් රැළියෙදි රනිල්ගෙන් මිත්‍ර - අනුරට බැණුම් වරුසාවක්
06:10
Video thumbnail
225ම හොරුනම් ජනාධිපතිත් හොරෙක් - වාහාන ගැන දිලුම්ගෙන් අනාවරණයක්
05:14

?