AFC Banner
Empty Ad
Empty Ad

පූටින්ගේ රෝගී තත්වය හමුවේ වෛද්‍යවරුන් සීරුවෙන්

පසුගිය වසරේ රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු දිගු කලක සිට රෝගී තත්වයකින් පෙළුණු ජනපති පුටින්ගේ සෞඛ්‍ය තත්වය බරපතල අතට හැරී තිබෙන බව ජනාධිපතිවරයාගේ වෛද්‍ය කණ්ඩායම අද මෙට්‍රෝ පුවත්පත පළකළ වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා.

පුටින්ගේ දිව හිරිවැටී,දෑසේ පෙනීම බොඳ වී තදබල හිසේ ඇම්මකින් ඔහු අද පෙළුණු බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ව තිබුනා.

තවද, පුටින්ගේ දකුණු පාදයේ සහ අතේ වැලමිට කොටසේ සංවේදී භාවය අඩුවී තිබෙන බවද එහි තවදුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?