spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

“පිරිමි සම්භාහනය ගැහැනුන්ට තහනම්” මාධ්‍ය වාර්තා සාවද්‍යයි

පිරිමි සම්භාහනය ගැහැනුන්ට තහනම් බවට පළවූ මාධ්‍ය වාර්තා සාවද්‍ය බව ආයුර්වේද කොමසාරිස් ආචාර්ය එම්.ඩී.ජේ. අබේගුණවර්ධන පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, අදාළ පුවත දැක තමන් වික්ෂිප්ත වූ බව ය.

තම නාමය යොදා ගනිමින්, තනතුරු නාමය ලෙස ආයුර්වේද කොමසාරිස් ජනරාල් ලෙස ආරූඪ තනතුරක් යොදා ගනිමින් තමන් එම ප්‍රකාශය සිදු කළ බවට එම වාර්තාවල සඳහන් වූ බව අබේගුණවර්ධන මහතා සිය නිවේදනය මගින් පෙන්වා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?