spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩයනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක්

රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ගොනුකර ඇති අභියාචනා පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දුව ප්‍රකාශයට පත් කළා.

එම තීන්දුව ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේ රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?