තවත් වෙඩි තැබීමක්

මැදවච්චිය පොලිස් වසමේ මහදිවුල්වැව ප්‍රදේශයේ දී ඊයේ (10) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වැඩි තැබීමෙන් තුවාල ලැබූ කාන්තාවක් මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රථිකාර සඳහා අනුරාධපුර මහ රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස වෙඩි වැදීමට ලක්ව ඇත්තේ ඇටවීරගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි වියේ පසු වූ තැනැත්තියක්.

බෝර 12 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, වෙඩි තැබීම සිදුකළ සැකකරු ප්‍රදේශයේ පළාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු අත්අඩංගුවට ගැනීමට මැදවච්චිය පොලිසිය විමර්ශනයක් ආරම්භකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38