අහුංගල්ල වෙඩි තැබීමේ සිද්ධියේ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකෙරේ

අහුංගල්ල පොලිස් වසමේ මරදාන ප්‍රදේශයේ දී ඊයේ (10) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදු වුණා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් මියගිය ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ සිවනෙත්ති පියල් ගාමිණී නැමති 54 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක්.

අදාළ පුද්ගලයා නිවසේ සාලයේ නිදාසිටි අවස්ථාවේ මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ මෙම වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් භාවිත කර ඇති බවයි.

මේ අතර බලපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළ බවයි අහුන්ගල්ල පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06