“පාර්ලිමේන්තුවට විශාල සහනයක් ලැබුණා” (වීඩියෝ)

ඩයනා ගමගේගේ මන්ත්‍රී ධුරය අහෝසි කරමින් ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හේතුවෙන් පාර්ලිමේන්තුවට ද විශාල සහනයක් ලැබුණු බව සමගි ජන බලවේග මන්ත්‍රී නලින් බණ්ඩාර අද (08) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

ඒ, සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට තමන් ගෞරවය සහ ප්‍රණාමය පුද කරන බව ද මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළා.

ශ්‍රී ලාංකිකයෙක් නොවන අයෙක් වසර 04කට අසන්න කාලයක් මෙම පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති බවත්, එය නිවැරදි කිරීම සම්බන්ධයෙන් ද සතුටුවන බව වැඩිදුරටත් අදහස් දැක්වමින් ඔහු පැවසුවා.

  1. මේ පුංචි දෙයක්. කුඩ්ඩෝ, කසිප්පුකාරයෝ, පට්ට හොරු, මංකොල්ලකාරයෝ, ….. මුන් ඉදිද්දී ඔතන කොහොමද උත්තරීතර වෙන්නේ,

  2. ඩයනා නොනාගේ මන්ත්‍රී ධුරය පිළිබඳ නීති ප්‍රශ්නය මට අදාල නැත. ඒවා අධ්කරණය මගින් විසදා ගන්න . නමුත් එතුමිය සිටි කාලයේදී ඉතා විශිෂ්ඨ සේවයක් කලා .කිසි කෙනෙක් කතා කරන්න වත් අකමැති ,රටේ ආර්ථිකයට වැදගත් කරුනු ගැන නොබියව කතා කලා. කුහක විපක්ෂය කුණුහරුප කියමින් ඒවා අපහාසයට ලක් කලා. එමෙන්ම ඇය එංගලන්තයේ නීති උපාධිය සහ තවත් උපාධි කිහිපයක් ඇති උගත් කාන්තාවක්. කව්ද මේ නලින් බණ්ඩාර , සෑම විටම ඉන්නේ බීගෙන ,මුණ බැලුවාහම පේනවා. පාර්ලිමේන්තුවේ ඉන්නේත් එහෙමයි . කට ඇරියොත් කාට හරි අපහාස කරනවා තිබෙන උගත් කම මොකක්ද කියලා මම දන්නේ නැහැ ඔහුගේ අයතා මුදල් ගනු දෙනු ගැන ,විශේෂයෙන් ක්‍රිකට්
    ගැන, මෙහෙව් කෙනෙක් තමයි ඩයනා ට අපහාස කරන්නේ .

  3. වීසා නැතුව රටේ රැඳී සිටීම, ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමක් නොවේද? මහජන මුදලින් වාහන, නිල නිවාස, කාර්ය මණ්ඩල, ඉන්ධන දීමනා, සේවක මණ්ඩල නඩත්තුව, සදහා වැයකල මහජන මුදල් අයකර ගත්තු නොවේද?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22