සා.පෙළ විභාගයට ආශිර්වාද ගන්න ගිය සිසුවා ජීවිතක්ෂයට

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බලංගොඩ මාරතැන්න දෙතනගල දෙමළ විදුහලේ සිසුවෙක් අද (06) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම සිසුවා විභාගයට පෙනී සිටිමට පෙර ආශිර්වාද ලබාගැනීම වෙනුවෙන් ප්‍රදේශයේ පිහිටි කෝවිලකට අද (06) උදෑසන ගිය අවස්ථාවේ දී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

කෝවිලට ගිය හරනාත් රංජිත් කුමාර නැමැති මෙම සිසුවාට ක්ලාන්තය තත්ත්වයක් ඇතිව එහි ඇඳ වැටී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඔහුව වහාම මාරතැන්න ප්‍රාදේශය රොහලට ඇතුළත් කීරීමට කටයුතු කර ඇති අතර, ඔහු රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33