තාම යන්න තීරණයක් නැහැ : ශ්‍රීලනිප මහ ලේකම් කියයි

ආණ්ඩුවෙන් ඉවත්වීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

මේ වනවිට රට මුහුණ දී ඇති ආර්ථික අභියෝග හමුවේ විවිධ දේශපාලන පක්ෂ විසින් වේදිකාවලදී ආණ්ඩුවේ අර්බුද මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක දී අදහස් පළ කළා.

බොහෝ අවස්ථාවලදී මාධ්‍ය මගින් විකාශය වූ දේශපාලන අදහස් අනුව පෙනී ගියේ මේ වනවිට රටේ පවතින අර්බුද විසඳා ගැනීමට ආණ්ඩු පක්ෂයේ හවුලෙන් කටයුතු කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකම තලයේ එකඟතාවක් නොමැති බවයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිස විසින් ද වරින්වර ආණ්ඩුව පිළිබඳ කලකිරීම් ස්වභාවයෙන් ද විවේචන ද සිදු කරන හෙයින් මෙම විරසකය වඩාත් මතුව පෙනුණා.

එහෙත් පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේ, ආණ්ඩුවේ අර්බුද වෙනුවෙන් ඒවා කතා කළ ද, ආණ්ඩුවෙන් ඉවත් වීමේ කිසිදු අභිලාසයක් නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47