spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තවත් ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු හදිසි අනතුරකට ලක්වෙයි

අද තවත් ලංකාවේ ජනප්‍රිය පෞද්ගලික පන්ති ගුරුවරයෙක් අළුයම අනතුරුට ලක්ව තිබේ.ඔහු උසස් පෙළ ජනප්‍රිය භෞතික විද්‍යා දේශක අසේල රණසිංහයි.

අද අළුයම අනුරාධපුර සිට පන්ති අවසන් කර කුරුණෑගල දක්වා පැමිණෙමින් සිටියදී කුරුගෑගල මාස්පොතදී ඔහු හදිසි රිය අනතුරකට ලක් ව තිබේ.

සමාජ මාධ්‍ය පුරා මේ අනතුරට අදාළ ඡායාරූප සහ තොරතුරු මේ වනවිට සැරිසරනවා.

පහත දැක්වෙන්නේ ඒ රිය අනතුරේ ඡායාරූප…

භෞතික විද්‍යා දේශක අසේල රණසිංහට අප ඉන්මන් සුවය ප්‍රාර්ථනා කරමු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?