ටොන් ගණන් අපතේ දමන දඹුල්ලට ආ එළවළු (වීඩියෝ)

උත්සව සමය සඳහා රට වටා සිටින ගොවීන් විසින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගෙනැවිත් ඇති එළවළු මේවන විට ඉවත දමමින් සිටින බව වාර්තා වනවා.

මෙයට හේතු වී ඇත්තේ විකුණා ගැනීමට නොහැකි තරමට එළවළු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත ලැබී තිබීමයි.

ගොවීන් උත්සව සමය ඉලක්ක කරගෙන එළවළු වගා කිරීම සිදුකළ ද නිසි කළමනාකරණයක් නොමැති කමින් මෙලෙස අස්වැන්න විනාශ කිරීමට සිදුව ඇති බවට ගොවීන් සහ වෙළෙඳුන් චෝදනා කරනවා.

මේ හේතුවෙන් එළවළු ගොවීන්ද එළවළු වෙළෙදුන් ද පාඩු ලබන අතර, එළවළු වෙළෙදුන් මේ හේතුවෙන් පත්වන්නේ දැඩි දුෂ්කරතාවයකටයි.

මෙම අපතේ යන එළවළු දිගම්පතන කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්තානය වෙත ප්‍රතිචක්‍රීකරනය සඳහා රැගෙන යන අයුරු දක්නට ලැබුණේ මෙලෙසින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13