spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මියන්මාරයේ දී සිරදඬුවම් නියමව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 15 දෙනාට පොදු සමාවක්

මියන්මාර බලධාරීන් විසින් පසුගිය දෙසැම්බර් මාසයේ දී අත්අඩංගුවට ගෙන වසර 07ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ ශ්‍රී ලාංකික ධීවරයින් 15 දෙනාට පොදු සමා කාලයක් ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්‍රි සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් මේ බව තහවුරු කළා.

Untitled 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?